Mahanama Primary School
ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලතම දිස්ත්‍රික්කය වන්නෙ මොණරාගලයි. මොණරාගල දිස්ත්‍රික්කයේ නගරයේ ප්‍රධානතම පාසල මහානාම ජාතික පාසල වන අතර දිස්ත්‍රික්කයේ වැඩිම සිසු පිරිසකට නැණ නුවණ දල්වමින් දශක ගණනාවක් පුරා විරාජමානව වසරකට සිය ගණනක් සිසුන් ජාතික විශ්ව විද්‍යාවල වෙත යොමු කරමින් අඛණ්ඩව තම කාර්ය සිදු කරමින් සිටියි.
Learn More News